Files
coco 723ce1af5c a
2026-07-03 15:12:48 +08:00

2 lines
630 B
Plaintext

NewPipe කිසිදු Google රාමු පුස්තකාලයක් හෝ YouTube API භාවිතා නොකරයි. එය අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා වෙබ් අඩවිය විග්‍රහ කරයි. එබැවින් මෙම යෙදුම Google සේවා ස්ථාපනය කර නොමැති උපාංග මත භාවිතා කළ හැක. එසේම, ඔබට NewPipe භාවිතා කිරීමට YouTube ගිණුමක් අවශ්‍ය නොවන අතර එය FLOSS වේ.